
2005 වසරේදී අප විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් මෙම කඩිනම් පාඨමාලා සංකල්පය වර්තමානයේදී සාර්ථකව පවත්වන ගුරුවරුන් කිහිපදෙනෙකු සිටියද, කුමක් හෝ සිදු කර මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් කටයුතු කරන ගුරු වෘත්තියට නිගා දෙන යම් යම් පුද්ගලයන් මෙම සංකල්පය කුමක්ද යන්නවත් නොදැන දෙමාපියන් හා දරුවන් විශාල වශයෙන් නොමග යවමින්, ඇතැම් ජනප්‍රිය චරිත පවා ප්‍රවර්ධන කටයුතුවලට යොදා ගනිමින් ඉතාමත් සූක්ෂමව කටයුතු කරමින් සිටින බැවින් ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. අප මෙම සංකල්පය හඳුන්වා දුන්නද එවැනි වංචනික පුද්ගලයන් සිදුකරන කටයුතු සම්බන්ධයෙන් මෙම කඩිනම් පාඨමාලා සංකල්පයේ නිර්මාතෘවරුන් ලෙස අපට කිසිදු වගකීමක් නොමැත.
Leadway ගැන →ඔබේ දරුවාගේ ඊළඟ පියවර සඳහා විශ්වාසදායක මඟ පෙන්වීම.




B.sc(MGT)SP|BGT
CA (Final) | MAAT

BA | University of Colombo
මාධ්‍යවේදිනී

Dip. Consumer Science PR TEC
ගෘහ ආර්ථික විද්‍යාව
BA(ug) | University of Colombo
සිංහල
B.sc(MGT)SP|BGT
CA (Final) | MAAT

BA | University of Colombo
මාධ්‍යවේදිනී

Dip. Consumer Science PR TEC
ගෘහ ආර්ථික විද්‍යාව
BA(ug) | University of Colombo
සිංහල
▶ඔබට අවශ්‍ය තොරතුරු ඉක්මනින් සොයා ගන්න.
01- මූලික දැනුමක් අවශ්‍ය නැත.
02- මුල සිට සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරනු ලැබේ.
03- Theory, Revision, Papers පන්ති සමගාමීව, අමතර ගාස්තු අයකිරීමකින් තොරව පැවැත්වේ.
04- විභාග ප්‍රශ්න පත්‍රයම ඉලක්ක කොට ඉගැන්වීම් කටයුතු සිදුකරයි.
05- ඉගැන්වීම් කටයුතු සරල සහ විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව සිදු කරන බැවින් පූර්ව දැනුමක් නොමැති අයෙකුට වුවද පහසුවෙන් සමත් විය හැක.
01- දිවයිනේ ප්‍රථමයා දෙවරක් බිහිකර තිබීම
02- 98% ක සමත් ප්‍රතිශතයක් (2021) වාර්තා කර තිබීම.
03- ප්‍රතිඵල පිළිබඳ වගකීමක් දරන එකම පන්තිය.
04- දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට online සහභාගී වීමේ හැකියාව.
05- Theory, Revision, Papers පන්ති තුනටම රු.2500/= පමණක් අයකිරීම.
06- Online | Physical කුමන පන්තියකට සහභාගි වූවත් Recordings ලබා ගැනීමට ඇති හැකියාව.
07- Online සම්බන්ධ වන දරුවන්ට ගාස්තු අය නොකර නිවසටම නිබන්ධන ගෙන්වා ගත හැකි වීම.
08- Data වැය වීමකින් තොරව Recordings නැරඹීමට ඇති හැකියාව.
01- ඔබගේ නම
02- සම්බන්ධ වීමට බලාපොරොත්තු වන විෂයන්
03- නිබන්ධන එවීමට නිවැරදි ලිපිනය
04- උසස් පෙළ සඳහා පෙනී සිටින වර්ෂය
05- සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක දෙකක්
06- Data වැය නොකර recordings නැරඹීමේ පහසුකම ලබාදීමට Dialog දුරකථන අංකයක් (තිබේ නම් පමණක්)
මුදල් ගෙවූ රිසිට් පත සමග ඉහත විස්තර Whatsapp හරහා 📞 0717 430 420 අංකයට whatsapp හරහා යොමු කරන්න
01- වර්තමානයේ කුමන වෘත්තියක හො උසස් අධ්‍යාපන පාඨමාලාවකට වුවද උසස් පෙළ නැතුවම බැරි සාධකයක් බවට පත් වී අවසන්ය.
02- රැකියාවක නියුතු ඔබ වෙනුවෙන්ම අපගේ Online පන්ති රාත්‍රී කාලයේදී පැවැත්වෙන අතර, Recordings ලබා දීමද සිදු කරයි.
03- අප හා එක්ව මාස 6ක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ උසස් පෙළ සිහිනය යථාර්තයක් කරගත හැක.
ඔබගේ විමසීම් සහ අවශ්‍යතා සඳහා අප හා සම්බන්ධ වන්න.
No:118/1/3, S DE S Jayasinghe Mawatha, Nugegoda.